Monday, February 10, 2014

මේකප් බ්‍රශ්

ඔන්න ෆැශන් කරන නංගිලා ට අපූරු ලස්සනම ලස්සන මේකප් බ්‍රශ් සෙට් එකක්... Universal බ්‍රෑන්ඩ් එකෙන් එන හොඳම තත්වයේ වෘත්තීමය මට්ටමේ මේකප් බ්‍රශ් සෙට් එකක්.

මේ මේකප් බ්‍රශ් සෙට් එකේ විවිද ප්‍රාමානයේ බ්‍රශ් 7ක් අන්තර්ගත වෙනවා... වැයවෙන්නේ පොඩි මුදලක් උනාට හරිම ප්‍රයෝජනවත්...

Anything To Home වෙතින්  රුපියල් 899 ක් වැනි මුදලකට ගෙදරටම ගෙනත් දෙනවා..

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න..
0718811400 - 0724153271


Sunday, February 9, 2014

LCD Thermometer

ඔන්න නියම ගැජට් එකක් ගෙනාවා ... මේක උෂ්ණත්වමානයක් ... ඔයාලගේ වාහනේට, කාමරේට උනත් හයිකරගන්න පුලුවන් .. පොඩි මුදලක් උනාට හරිම ප්‍රයෝජනවත් උපකරණයක් ..

ඉතින් මේ ගැජට් එක Anything To Home වෙතින් ගෙදරටම ගෙන්නගන්න ඔයාලට වැයවන්නේ 
රුපියල් 575 ක් පමණයි...

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න....
0718811400 - 0724153271


Saturday, February 8, 2014

Portable MP3 Player

ඔන්න ඔයාලා ගොඩාක් ආසා කරන ගැජට් එකක් ගෙනාවා... Rechargeable පෝටබල් ප්ලේයර්
 ( Portable MP3 Player) එකක්. බලන්න පහසුකම් ටික..
*USB
*Micro SD
*FM Radio
*Can Connect With PC

ඉතින් මේ ගැජට් එක Anything To Home වෙතින් ගෙදරටම ගෙන්නගන්න 
ඔයාලට වැයවන්නේ රුපියල් 1499ක් පමණයි...

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න....
0718811400 - 0724153271



Friday, February 7, 2014

Invisible Ink Pen

ඔන්න නියම ගැජට් එකක් ගෙනාවා ... මේක Invisible Ink Pen එකක්.. මේ පෑනෙන් ලියපුවම කාටවත් පේන්නේ නෑ... ලියපු දේවල් බලන්න් ඕනි නම් පෑනේ තියනවා LED ලයිට් එකක්... ඒක කොලේට අල්ලන්න ඕනේ...
අන්න එතකොටයි පේන්නේ....

ඉතින් මේ ගැජට් එක Anything To Home වෙතින් ගෙදරටම ගෙන්නගන්න ඔයාලට වැයවන්නේ රුපියල් 450ක් පමණයි...

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න....
0718811400 - 0724153271


Thursday, February 6, 2014

Digital Multimeter

ඔන්න ඉලෙක්ට්‍රොනික් වැඩ කරන කට්ටියට අපූරු ගැජට් එකක්....
මේක ඩිජිටල් ඩිස්ප්ලේ තියන එකක් මල්ටි මීටර් ( Multimeter ) එකක්...
Voltage / Ampere / Ohms යන හැමදේම ඩිස්ප්ලේ වෙන නිසා තවත් පහසුයි....
Anything To Home වෙතින් මේ මල්ටි මීටර් එක රුපියල් 850 ක් වැනි මුදලකට ගෙදරටම ගෙනත් දෙනවා..

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න....
0718811400 - 0724153271


Wednesday, February 5, 2014

Unisex ඇස් කන්නාඩි

ඔන්න ෆැශන් කරන නංගිලා මල්ලිලාට අපූරු ලස්සනම ලස්සන ඇස් කන්නාඩි සෙට් එකක්...
මේක unisex බ්‍රෑන්ඩ් එකෙන් එන හොඳම තත්වයේ ඇස් කන්නාඩියක්...
මේ ඇස් කන්නාඩිය කලු, රතු, නිල්, කහ, සහ දුඹුරු කියන ඕනෙම පාටකින් ගන්න පුලුවන්...

Anything To Home වෙතින් මේ ඇස් කන්නාඩිය රුපියල් 450 ක් වැනි මුදලකට ගෙදරටම ගෙනත් දෙනවා..

අවශ්‍ය අය ඉක්මනට කතාකරන්න..
0718811400 - 0724153271